Gossips

කථානායක සහ පොලිස් කොමිසම අතර හමුවක්

කථානායකවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති කේ. ඩබ්ලිව්. ඒකනායක කරලියද්ද ඇතුලූ කොමිසමේ සාමාජිකයන් ඊට එක්වූ බවයි කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මෑතකදී ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.