Gossips

කථානායකවරයා පක්ෂග්‍රාහී නොවිය යුතුයි

ලබන 14 වැනිදා පාර්ලිමේන්තු සැසිය ආරම්භවන අවස්ථාවේදී කථානායකවරයා පක්ෂග්‍රාහී නොවී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතු බව දේශපාලනඥයින් පෙන්වා දෙනවා.