කථානායක කරු ජයසූරියගේ ක්‍රියා කලාපයට එරෙහිව අදත් ප්‍රදේශ කිහිපයක විරෝ්ධතා පැවැත්වුණා.
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව ඉදිරිපිට එහි මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර, හැටන් බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙන්ම ගාල්ල – රත්ගම මං සන්ධිය අසළ ද මෙවැනි විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
