පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා කථානායක කරු ජයසූරියට එරෙහිව දෙල්ගොඩ නගරයේදී අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ඒ, බියගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිටයි.
ඒ සඳහා එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
