Gossips කථානායකගේ හැසිරීම ගැන ආණ්ඩු පක්ෂයෙන් තීරණයක් Posted on November 17, 2018 Author admin Comments Off on කථානායකගේ හැසිරීම ගැන ආණ්ඩු පක්ෂයෙන් තීරණයක් කථානායකවරයාගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා.සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන්නේ නම්, කථානායකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.