කථානායකවරයාගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන්නේ නම්, කථානායකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
Related Articles
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීමේ නියෝගය 17 වනදා
Posted on Author admin
හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය එළඹෙන 17 වනදා නිකුත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා. සතොස මුදල් අවභාවිත සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය, ජොන්ස්ටන්… Read More
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි
Posted on Author admin
සම්බුදු ශාසනයේ සුරක්ෂිතභාවය උදෙසා වැදගත් පියවරකට යොමුවූ සුපින්වත් දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්වනවා. ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්ෂූන් වහන්සේලා පසුවස්… Read More
ජනවාරි 21 සිට 28 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක්
Posted on Author admin
ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින්… Read More