Gossips කථානායකගේ පක්ෂග්‍රාහී වැඩපිළිවෙළ වහාම නතර කළ යුතුයි – ජෝන් සෙනවිරත්න Posted on November 18, 2018 Author admin Comments Off on කථානායකගේ පක්ෂග්‍රාහී වැඩපිළිවෙළ වහාම නතර කළ යුතුයි – ජෝන් සෙනවිරත්න එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කථානායක කරූ ජයසූරිය ගෙනයන පක්ෂග්‍රාහී වැඩපිළිවෙළ වහාම නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න පවසනවා.ඔහු මේ අදහස් පල කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.