Gossips කතානායකට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා Posted on November 16, 2018 Author admin Comments Off on කතානායකට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. රටේ ස්ථාවරත්වය වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් කඩුවෙල ප්‍රදේශයේදී අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.