කතරගම ප්‍රදේශයේ හෝටල් සඳහා දඩ මස් සපයන පුද්ගලයෙකු කොටන තුවක්කුවක් ද සමඟ අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.
තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත්තා.
Related Articles
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි -13වන කාර් රථය මොණරාගලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
රුසියානු යුද ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන්
Posted on Author admin
පුද්ගලයන් 14 දෙනෙකු රැගත් රුසියානු යුද ගුවන් යානයක් ඉහළ අහසේදී රේඩාර් තීරයෙන් අතුරුදන් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ (17) මැදියම් රැයේදී මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ… Read More
25% කාන්තා නියෝජනය අර්බුදයක් බවට පත්වෙයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ… Read More