Gossips

කතරගම විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන් ලබන 12 දක්වා රිමාන්ඩ්

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු සම්බන්ධ 07 දෙනා ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
කිරිවෙහෙර විහාරාධිපති හිමියන් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පසුගිය ජූනි මස 12 වනදායි.