කතරගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා.
තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නිලධාරියා හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
Related Articles
වැල්ලවාය – කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප )
Posted on Author admin
වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ සිට හටගත් ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම… Read More
හික්කඩුව මුහුදේදි අනතුරට පත් ධීවරයින් 11 දෙනා සොයා මෙහෙයුම්
Posted on Author admin
අම්බලන්ගොඩ ධීවර වරායෙන් 11 දෙනෙකු සමඟ පිටව ගිය ධීවර යාත්‍රාවක් හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තිබෙනවා. එම යාත්‍රාව සොයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම්… Read More
ජවිපෙ ලාල්කාන්ත ගැන සාකච්ඡාවකට සූදානමින්
Posted on Author admin
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්… Read More