කඩුවෙල – මහමෙව්නා භාවනා අසපුවේ පෙරහර මංගල්‍යයක් හේතුවෙන් කඩුවෙල නගරයේ සිට හේවාගම අධිවේගී මාර්ග ගුවන් පාලම දක්වා කොටස අද (28) පස්වරුවේ පැය දෙකක කාලයක් වසා තැබෙනවා.
පොලීසිය සඳහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බවයි.
ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
