යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කඩුවෙල – ඉහළ බෝමිරිය සමෘද්ධි සංවර්ධන බැංකුව අද පස්වරුවේ කොල්ල කා පළා ගොස් තිබෙනවා. 
පොලීසිය සඳහන් කළේ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් කොල්ලකරුවන්  රැගෙන ගොස් ඇති බවයි. 
තියුණු ආයුධයක් සහ ගිනි අවියක් පෙන්වා බැංකුවේ සේවකයින් බිය ගන්වා, මෙම කොල්ලකෑම සිදුකර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.



