වර්තමාන දේශපාලන තත්ත්වය සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් අද කළු පටි පැළද සභාවට පැමිණ තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අද මෙලෙස කළු පටි පැළඳ සභාවට පිවිසුණු බවයි.
ඔවුන් සභාවට ඇතුළු වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබෙනවා.
