Gossips කඩුවෙල පාලමේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ Posted on February 26, 2019 Author admin Comments Off on කඩුවෙල පාලමේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ කඩුවෙල – බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 2 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා. ඒ අනුව අදාළ දිනවල රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා එම මාර්ගය වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.