Gossips කඩුගන්නාවේ ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප) Posted on October 5, 2018 Author admin Comments Off on කඩුගන්නාවේ ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප) පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම ගස කඩා වැටීම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ මහනුවර දෙසට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.