Gossips කඩුගන්නාවේදී පුද්ගලයෙකු ඇළකට පනී Posted on May 26, 2018 Author admin Comments Off on කඩුගන්නාවේදී පුද්ගලයෙකු ඇළකට පනී කඩුගන්නාව – යටිනුවර ඩිපෝව පිටුපසින් පුද්ගලයෙකු ඇළකට පැන තිබෙනවා. අතුරුදන් වූ ඔහු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි කඩුගන්නාව පොලීසිය සඳහන් කළේ. යුද හමුදාවේ සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් දෙකක් ඊට එක්ව සිටිනවා.