මාකදුරේ මධූෂ්ගේ කප්පම් ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට සැකපිට සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයටයි.
සැකකරුවන් කඩුගන්නාවේ හෝටලයක රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා.
