එළඹෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව කඩිනම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වී ඇති අයදුම්පත් සංඛ්‍යාව දෙගුණවීම ඊට හේතු වූ බවයි.
Related Articles
චීනයේ නීති සමාගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව තුළ නීති ක්ෂේත්රයට සේවා සැපයීම් සිදුකිරීම වළක්වන නියෝගයක් ඉල්ලා චීන සමාගමකට එරෙහිව නීතිඥවරයෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. සමාගම් රෙජිස්ටාර්… Read More
ජිනීවා හි ශ්‍රී ලාංකිකයින්, සටනකට සැරසේ
Posted on Author admin
පසුගිය සැප්තැම්බර් 10 වනදා ආරම්භ වූ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 39 වන සැසි වාරය 28 වන දායින් අවසන්වීමට නියමිතයි. මෙවර සැසි වාරයේදී ලක් රජය නියෝජනය කරමින් මෙරට සිට කණ්ඩායමක් එහි නොයැවූ අතර, ජිනීවා… Read More
ඉසෙඩ් – ඩී ඇලේ අලි මෙහෙයුම
Posted on Author admin
පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් ඉසෙඩ් – ඩී ඇලට වැටී සිටි වන අලියෙකු ඉන් ගොඩගෙන එම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකට පලවා හැරීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා. අද (08) අලුයම හයට පමණ… Read More