Gossips කටුනායක සහ සීදුවේදී වරෙන්තුකරුවන් 26 ක් අත්අඩංගුවට Posted on October 22, 2018 Author admin Comments Off on කටුනායක සහ සීදුවේදී වරෙන්තුකරුවන් 26 ක් අත්අඩංගුවට කටුනායක සහ සීදුව ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී වරෙන්තු ලබා අධිකරණය මග හරමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ බවයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.