කටුනායක ගුවන්තොටුපලේ මෑන් පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වනවා.
වැටුප් සම්බන්ධ ගැටලූවක් මුල් කරගනිමිනුයි ඔවුන් ගුවන්තොටුපල ආසන්නයේ මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
විරෝධතාවයේ නිරත සේවකයින් කිහිපදෙනෙකු තම ගැටලු සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කර සිටියා.
Related Articles
රබර් ආශ්රිත වෙළඳ කලාපයක් පිළිබඳ සාකච්ඡා
Posted on Author admin
රබර් ආශ්රිත නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණා. චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ෂේන් දන්යෑන් සහ වැවිළි කර්මාන්ත අමාත්‍ය… Read More
උතුර – නැගෙනහිර පොල් වගාව ව්‍යාප්ත කිරීමට අගමැතිගේ අවධානය
Posted on Author admin
රටේ පොල් ඉඩම් සංඛ්‍යාව අඩුවෙමින් පවතින නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත කිරිමටත්, එම ප්‍රදේශවල සත්ව පාලනය දියුණු කිරිමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
දහසයේ කණ්ඩායම සභා ගැබ මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගනී
Posted on Author admin
ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තුව රැස් කිරීමේ සීනුව නාද… Read More