කටුනායක ගුවන්තොටුපලේ මෑන් පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වනවා.
වැටුප් සම්බන්ධ ගැටලූවක් මුල් කරගනිමිනුයි ඔවුන් ගුවන්තොටුපල ආසන්නයේ මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
විරෝධතාවයේ නිරත සේවකයින් කිහිපදෙනෙකු තම ගැටලු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කර සිටියා.
