Gossips

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්

සේවක විරෝධතාවයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.