කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ අද පස්වරුවේ හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත වලට මෙන්ම තීරු බදු රහිත වෙළඳසැල් සාප්පු සංකීර්ණයේ කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවාවලට එමගින් බාධා මතු වී නැහැ.
