අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීමට නියමිතව තිබූ යානාවක් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා.
මලයාසියාවේ – ක්වාලාලම්පූර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස මත්තලට හරවා යැවූ බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
