යාන දෙකක දෝෂ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන්වල ප්‍රමාදයක් වාර්තා වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.
මේ නිසා පැය 24 පුරා ක්‍රියාත්මක 01 973 319 79 දුරකථන අංකය ඇමතීමෙන් අදාළ ගුවන් ගමන්වල තොරතුරු ලබා ගත හැකි බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ.
