Gossips කච්චතිව් මංගල්‍යයට නාවික හමුදාවෙන් සියළු පහසුකම් Posted on March 16, 2019 Author admin Comments Off on කච්චතිව් මංගල්‍යයට නාවික හමුදාවෙන් සියළු පහසුකම් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ඊයේ (15) ආරම්භ වුණා. ඒ සඳහා සියළු පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.