කංජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගත්, අනුෂ්ක කෞෂාල් හෙවත් ජන්ගා නමැති පුද්ගලයාට අද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා.
ඒ ලබන මස 02 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරමින්.
මේ අතර ඔවුන් සමග පැමිණි අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නමැති පුද්ගලයාව ලබන මස 12 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසද නියෝග කර තිබෙනවා.
