මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුදල් ගණුදෙනු භාරව කටයුතු කළ පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුමකදියි.
සැකකරු ළඟ තිබී හෙරොයින් මත්කුඩු තොගයක්ද සොයාගෙන තිබෙනවා.
