Gossips කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තිදෙනෙක් STF දැලේ පැටලෙයි Posted on March 3, 2019 Author admin Comments Off on කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තිදෙනෙක් STF දැලේ පැටලෙයි පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.