හැකිනම් ඊ.ටී.අයි. ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස, වංචා දූෂණ සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ හඩ නගන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට තමන් අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.
ඔහු මෙම අභියෝගය එල්ල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
