දිවයින පුරා රෝහල්වල වකුගඩු රෝගය සදහා ඖෂධ හිගයක් ඇති බව පවසමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් උදෙසා ජනතා ව්‍යාපාරය අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
Related Articles
අරංගල මවකගෙන් පොලීසියට චෝදනාවක්
Posted on Author admin
පොලීසිය 17 හැවිරිදි තම පුතු ආපනශාලාවක් තුළට රැගෙන ගොස් අමානුෂික අන්දමින් පහරදී ඇති බවට හෝකන්දර – උතුර, අරංගල පදිංචි මවක් චෝදනා කරනවා. ඇය කියා සිටියේ නිවසේ සිටි සිය බාල පුතු බලහත්කාරයෙන් රැගෙන… Read More
කුරුඳු තොග මිල පහත වැටීමෙන් ගොවීන් අපහසුතාවක
Posted on Author admin
කුරුඳු තොග මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කුරුඳු ගොවීන් පවසනවා. පසුගිය කාලයේ රුපියල් 1800ක්ව පැවති කුරුඳු කිලෝග්‍රෑමයක තොග මිල මේ වන විට රුපියල් දහසකටත් වඩා අඩු මට්ටමකට… Read More
කලා වැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි
Posted on Author admin
පවතින වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. එමෙන්ම කලා වැවේ ද වාන් දොරටු 2 ක් විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ. මේ හේතුවෙන් එම ජලාශවලින්… Read More