දිවයින පුරා රෝහල්වල වකුගඩු රෝගය සදහා ඖෂධ හිගයක් ඇති බව පවසමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් උදෙසා ජනතා ව්‍යාපාරය අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
Related Articles
මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත වෙයි
Posted on Author admin
මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථා ඡන්ද විමසීමේදී ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 84 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. විපක්ෂය… Read More
බහුතරයක් නැති නිසා පාර්ලිමේන්තුවේ කලහ කරන බව ජවිපෙ කියයි
Posted on Author admin
බහුතර බලය නොමැති නිසා ඇතමුන් පාර්ලිමේන්තුවේ කලහකාරි තත්ත්වයන් නිර්මාණය කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ… Read More
මහනුවර නිවසකින් මළ සිරුරු තුනක් හමුවෙයි
Posted on Author admin
මහනුවර, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිලිස්සී මියගිය බවට සැකකරන මළ සිරුරු තුනක් අද (10) උදෑසන සොයාගත් බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය සහ පුතු බවයි පොලිසිය… Read More