Gossips

ඖෂධ අලෙවි සැලේ සොරකමේ CCTV සාක්ෂිය

වදුරඹ නගරයේ පිහිටි ආයුර්වේද ඖෂධ අලෙවි සැලකට ඇතුළු වූ පිරිසක් එහි තිබූ මුදල් සහ භාණ්ඩ සොරා ගෙන තිබෙනවා.
මෙම සොරකම සිදුකරන ආකාරය වෙළදසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.