Gossips

ඕස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගාවලි කල් යයි

එළඹෙන සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලි කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ එම කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ පාපන්දු තරග පැවැත්වීමයි.
කල් දමන ලද තරඟවලි ලබන වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.