Gossips

ඕස්ට්‍රේලියාව, ස්ටීවන්, ඩේවිඩ්, බැන්ක්‍රොෆ්ට් සියරට කැදවයි

දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරිමේ සැලසුම් පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර් සහ පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් යළි සියරට කැදවා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මොවුන්ට පනවනු ලබන දඩුවම් ඉදිරි පැය 24 තුළ දී තීරණයක් ගැනීමට නියමිතයි.