Gossips ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරඟාවලිය නුවන් ප්‍රදීප්ට ගිලිහෙයි Posted on January 20, 2019 Author admin Comments Off on ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරඟාවලිය නුවන් ප්‍රදීප්ට ගිලිහෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියාව සමඟ අරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය අහිමිව තිබෙනවා.ඒ ඔහු පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන්.දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.