Gossips

ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය පරදයි

පාකිස්ථානය සමඟ ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.
අබුඩාබි හි පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 266 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු ක්‍රිඩකයින්ට පන්දු වාර 44 යි පන්දු 4 ක් තුළදී සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණයි.