Gossips

ඕස්ට්‍රේලියාවේ නැවතත් ලැව් ගිනි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති මහා ලැව් ගින්නකින් සිඩ්නි නුවර තදාසන්නයේ නිවාස රැසකට හානි සිදුව තිබෙනවා.
ලැව් ගිනි නිවීම සඳහා ගිනි නිවන රථ 70ක් පමණ යොදාගෙන ඇති අතර හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසීම ද සිදුකරන බව සඳහන්.
මේ වන විට අක්කර 2500කට අධික භූමි භාගයක් ලැව් ගින්නෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.