Gossips ඕස්ට්‍රේලියාවෙන් සෞදියට සම්බාධක Posted on October 24, 2018 Author admin Comments Off on ඕස්ට්‍රේලියාවෙන් සෞදියට සම්බාධක මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට එරෙහිව සෞදි අරාබියට සම්බාධක පැනවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එරටට අවි ආයුධ සැපයීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී මරීසා පේන් ප්‍රකාශ කළේ.