Gossips

ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්

ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්වී තිබෙනවා.
මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉවත් අස්වුණා.
ඒ කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ සබඳතාවක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන්.