පෞද්ගලික සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනි කෙලී ඕ ඩ්වේයර් ප්‍රකාශ කර තිබෙනවා.
ඇය පාලක පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කර ඇත්තේ බිය ගැන්වීම්, නොසලකාහැරීම් සහ පක්ෂපාතී භාවය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූ මෙම තීරණයට හේතුවූ බවයි.
Related Articles
හබරණදී අලි තිදෙනෙක් දුම්රියක ගැටෙයි
Posted on Author admin
කොළොන්නාවේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ 493 දුම්රියේ ගැටී අද (18) අලුයම වන අලි තිදෙනෙක් මියගොස් තිබෙනවා. කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ පලුගස්වැව අතර 127 වන කිලෝමීටර් කණුව අසල දී මෙම… Read More
රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Posted on Author admin
රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ… Read More
කළුතරට පානීය ජල ගැටළුවක්
Posted on Author admin
වියළි කාලගුණයත් සමඟ කළු ගඟට මුහුදු ජලය එක්වන බැවින් කළු ගඟ අවට ඇතැම් ප්‍රදේශවල ජනතාවට නළ ජලය පානය කිරීම නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර, කළුතර… Read More