පෞද්ගලික සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනි කෙලී ඕ ඩ්වේයර් ප්‍රකාශ කර තිබෙනවා.
ඇය පාලක පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කර ඇත්තේ බිය ගැන්වීම්, නොසලකාහැරීම් සහ පක්ෂපාතී භාවය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූ මෙම තීරණයට හේතුවූ බවයි.
