Gossips

ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සුදානම්

තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්