රජය ගෙන එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ බලමණ්ඩල රැස්වීම අද පස්වරුවේ පක්ෂ කාර්යාල භූමියේදී පැවැත්වුණා.
