Gossips ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – එජාපය Posted on November 20, 2018 Author admin Comments Off on ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – එජාපය ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.