Gossips

ඕනෑම පුද්ගලයෙකුට ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න බෑ – සරත් ෆොන්සේකා

යුධ ශක්තිය තිබූ පමණින් ඕනෑම පුද්ගලයෙකුට ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දිය හැකි නම් එය ප්‍රථමයෙන්ම ලබා දිය යුත්තේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කැළණිය පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.