ඉදිරියේදී එන ඕනෑම දුම්රිය වර්ජනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලැස්ම් මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
