ඉදිරියේදී එන ඕනෑම දුම්රිය වර්ජනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලැස්ම් මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
අවුරුදු 03 දරුවා ද සමඟ මුහුදේ ගිලී, දිවි හානිකරගන්න ගිය මාරවිල පියා
Posted on Author admin
තම දරුවා ද සමඟ සියදිවි හානි කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා. අදාල පුද්ගලයා වයස අවුරුදු 03ක් වන සිය පිරිමි දරුවා ද සමඟ මුහුදේ… Read More
මිලියන 12ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල්… Read More
කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියඅභාවප්රාප්ත වී තිබෙනවා. පිපිරීම සිදුවන විට ඇය තම පවුලේ ඥාතීන් සමග අදාළ හෝටලයේ රැඳී… Read More