පවත්වන ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මහානාහිමියන් අද බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකට
Posted on Author admin
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා…. Read More
පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
Posted on Author admin
පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ කාර්යයයේ නියුතු කාලගුණ… Read More
පැරිසිය නැවතත් විරෝධතාවලට මුහුණදෙන්න සූදානම්
Posted on Author admin
ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්රොන් විරෝධී උද්ඝෝෂණ රැල්ල අද සිව්වන සති අන්තයටත් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භවීමට නියමිතයි. ඉන්ධන බද්දට එරෙහිව මුලින්ම පැන නැගුණු… Read More