Sports

ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී

ඔස්ට්‍රේලියාව සිව්වැනි වරටත් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. ඒ, එංගලන්තය පරාජය කරමිනි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ අවස්ථා තුනකදී ලෝක කිරුළ දිනූ ඔස්ට්‍රේලියාවයි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම […]

The post ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.