Sports

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අඛණ්ඩ දෙවන ජයත් ලබයි

(News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 15ක ජයක් වාර්තා කළේය. නොටිංහැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 147කට දැවී ගියේය. අනතුරුව 7 වැනි කඩුල්ලට ස්ටීවන් ස්මිත් සහ නෙදන් කෝල්ටර් නයිල් එක්ව ලකුණු 102ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. ස්මිත් ලකුනු […]

The post ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අඛණ්ඩ දෙවන ජයත් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.