Sports

ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය බංග්ලාදේශය 4-1කින් ජය ගනී..

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සත්කාරක බංග්ලාදේශය ජය ගත්තේ ය . තරගාවලියේ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 60 කින් ය. ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කළේ ය. මෙහෙදි හසන් සහ මොහොමඩ් නයිම් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 42කි. හසන් ලකුණු 13 කි. […]

The post ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය බංග්ලාදේශය 4-1කින් ජය ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.