Sports

ඔස්ට්‍රේලියාට එරෙහි පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 18කින් ජය ගත්තේ ය. ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 145කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේදී […]

The post ඔස්ට්‍රේලියාට එරෙහි පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.