ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 91 වන ඔස්කාර් සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් අද පැවැත්වුණා.
ඒ, ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රගහලේදීයි.
සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය රමී මලෙක් හිමිකරගෙන තිබෙනවා.
ඒ බොහිමියන් රෆ්සෙඩි චිත්‍රපටය වෙනුවෙන්. හොඳම නිලිය සම්මානය එංගලන්තයේ ඔලිවියා කෝල්මන් හිමිකර ගනු ලැබුවේ ෆේවරිට් චිත්‍රපටය වෙනුවෙන්.
හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ග්‍රීන්බුක් චිත්‍රපටයයි.
ඇල්ෆොන්සෝ කිව්රන් හොඳම අධ්‍යකෂවරයාට හිමි සම්මානය දිනාගනු ලැබුුවේ රෝමා චිත්‍රපටය වෙනුවෙන්.
